ගොසිප්

එජාපයේ ජනපති අපේක්ෂක සජිත්

(UTV| කොළඹ)  – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට එකග වී ඇති බවට වාර්තා පළ වේ.

පක්ෂ නායකයා ලෙස පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ තවත් සාකච්ඡාවක් අද (24) රාත්‍රියේ පැවැත්වෙන බවට ද වාර්තා පළ වන අතර තමන් ඉදිරියට තැබූ අඩිය යළිත් පිටුපසට නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණය වෙනුවෙන් බැසිල් අද රාත්‍රියේ දිවයිනට

Mohamed Dilsad

සියලුම පොලිස් ස්ථාන සදහා පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවේත්

Mohamed Dilsad

Leave a Comment