විදෙස්

ජපානයේ ටැපා සුළි කුණාටුව හේතුවෙන් 50 දෙනෙකුට තුවාල

(UTV| ජපානය) – ජපානයට බලපෑ ටැපා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. 

ඔකිනාවා, නාගසාකි හා මියාසාකි අර්ධද්වීපයන්හි නිවාස රැසකට ද හානි සිදුව ඇති අතරපවතින සුළි කුණාටු තත්ත්වය හමුවේ එරට අභ්‍යන්තර ගුවන් ගමන් 54ක් අවලංගු කර තිබේ.

ජපානයේ බටහිර වෙරළ ප්‍රදේශයට පැයට කිලෝමීටර් 65ක වේගයකින් ටැපා සුළි කුණාටුව මේ වන විට ගමන් කරමින් පවතින බව එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවෙන් ඉන්දියාවට සම්බාධක

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රදේශ වසා දමයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment