ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානය බලා පිටත් වෙන්න සුදානම්[PHOTOS]

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තාන තරග සංචාරයට එක්වීමට අද (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබේ.

පාකිස්තාන රජය ප්‍රකාශ කරන ආකාරයට මෙම තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන ආරක්‍ෂාවක් ලබා දීමට සුදානම්ය.

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Editor O

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තවත් කළු පැල්ලමක්

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරුවේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment