ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින නියම කෙරේ

(UTV| කොළඹ)  – ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 30 සහ 31 දින පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.

ඊට අමතරව පොලිස් නිලධාරීන්ට සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට නොවැම්බර් 01 දාට අවස්ථාව පවතින් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව කොළඹ දී

Mohamed Dilsad

ඉන්ධන මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

ගුවන්තොටුපල සේවකයින් විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment