ප්‍රමුඛ පුවත 1

ජනධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කරන පරස්පර විරෝධී ප්‍රකාශය

(UTV| කොළඹ) – ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කැඳවූ විශේෂ කැබිනට් රැස්වීම කැඳවීම කාගේ උවමනාවකට සිදු වුයේද යන්න මේ වන විට ගැටළුවක් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කරන ප්‍රකාශ පරස්පර විරෝධී වීම ඊට හේතුවයි.

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාතලේ පැවති ජන හමුවකදී පැවසුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා කල දැනුම් දීමකට අනුව රවී කරුණානායක අමාත්‍යවරයා තමන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී කැබිනට් මණ්ඩලය රැස් කරවන ලෙස ඉල්ලීමක් කල බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද CID යට

Mohamed Dilsad

අදත් පස්වරු 2 න් පසු වැසි..

Mohamed Dilsad

LTTE වළ දමා තිබු රත්තරන් තොගය සොයා පොලීසිය කැණීම් කටයුතු ආරම්භයි…

Mohamed Dilsad

Leave a Comment