ප්‍රමුඛ පුවත 1

ජනපති පාර්ලිමේන්තු සභාව අමතයි

(උදයම්,කොළඹ)  – අද පාර්ලිමේන්තු සැසියට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාව අමතනු ලැබීය.

ඒ අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සම්බන්ධයෙන් වන ශෝක යෝජනාව සාකච්ඡාවට ගත් අවස්ථාවේදීය.

Related posts

ආපදා සහන සැලසීමට ශ්‍රී ලංකාව, ජගත් සංවිධානයේ සහාය ඉල්ලයි

Mohamed Dilsad

ඇතින්නට වෙඩි තැබූ වනජීවී නිලධාරියාට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

අකුරණ පානගමුව මුස්ලිම් විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment