ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පස් පුද්ගල කමිටුවක්

(UTV | කොළඹ) –  පාස්කු ඉරිිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර ඇත. 

මෙම කොමිසම සදහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් , හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු , මහාධිකරණ විනිසුරුවරයෙකු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියකද ඇතුළත්.

Related posts

කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

Mohamed Dilsad

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

මේජර් ජනරාල් ජානක ඝාතනය නඩුවේ දෙවැනි විත්තිකරුට ජීවිතාන්තය සිරදඩුවම්.

Mohamed Dilsad

Leave a Comment