ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පස් පුද්ගල කමිටුවක්

(UTV | කොළඹ) –  පාස්කු ඉරිිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර ඇත. 

මෙම කොමිසම සදහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් , හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු , මහාධිකරණ විනිසුරුවරයෙකු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියකද ඇතුළත්.

Related posts

වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල විරෝධතාවයක්

Mohamed Dilsad

නිල නොලත් මැතිවරණ විකාශයන්ට අවසර නෑ

Mohamed Dilsad

සීගිරියේ නැරඹුම් වෙලාව වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment