ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ට ඇප

(උදයම්,කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විමල් වීරවංශ මහතාට ඇප ලබා දෙයි.

අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

අද නඩුව කඳවු අවස්ථාවේ රුපියල් 50,00 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත විමල් වීරවංශ මන්ත්‍රී වරයා නිදහස් කර ඇත.

මන්ත්‍රී වරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර ගෙන ඇති අතර ඔහුට විදේශ ගමන් තරහනම්ය.

අවස්ථා කිහිපයකදීම විමල් වීරවංශ මන්ත්‍රී වරයාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වුණු අතර පසුගිය කාලයේ ඔහු බන්ධනාගාරය තුළ උපවාසයක ද  නිරතව සිට පසුව එය අත්හරින ලදී.

Related posts

නව කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරයන්හි රාජකාරි අරඹයි [VIDEO]

Mohamed Dilsad

රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල්

Mohamed Dilsad

උත්සව සමයට විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

Leave a Comment