ක්‍රීඩා

ක්‍රිකට් ආයතන ප්‍රධානීන් කෝප් කමිටුව හමුවේ සමාව ගනී [VIDEO]

(UTV| කොළඹ) – මීට පෙර අවස්ථාවේ කෝප් කමිටුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් කෝප් කමිටු නිලධාරීන් ඊයේ(18) ප්‍රශ්න කර සිටියා.

අදාළ නිලධාරීන් පෙනී නොසිටීම සම්බන්ධයෙන් පිළිගත නොහැකි කරුණු ඉදිරිපත් කරන බවටයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති චෝදනා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශයට ඓතිහාසික ජයක්

Mohamed Dilsad

ලබන වසරේදීත් ඔලිම්පික් උළෙල පැවැත්වීම අවිනිශ්චිත වෙයි

Mohamed Dilsad

කාසියේ වාසිය ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment