ක්‍රීඩා

ක්‍රිකට් ආයතන ප්‍රධානීන් කෝප් කමිටුව හමුවේ සමාව ගනී [VIDEO]

(UTV| කොළඹ) – මීට පෙර අවස්ථාවේ කෝප් කමිටුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් කෝප් කමිටු නිලධාරීන් ඊයේ(18) ප්‍රශ්න කර සිටියා.

අදාළ නිලධාරීන් පෙනී නොසිටීම සම්බන්ධයෙන් පිළිගත නොහැකි කරුණු ඉදිරිපත් කරන බවටයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති චෝදනා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IPL අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය අද ආරම්භ වෙයි

Mohamed Dilsad

අද තරඟයේ ජය කැන්ඩි ටස්කස් කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment