ප්‍රමුඛ පුවත 1

අගමැති සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් [VIDEO]

(UTV|කොළඹ) – දෙමල ජාතික සන්ධානය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

ඒ අරලියගහ මන්දිරයේදීය.

අප කල විමසීමකදී දෙමල ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දරන් පැවසුවේ මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දෙපාර්ශවයේ අදහස් හුවමාරු කරගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පස් පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පූජාවටත් ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment