ප්‍රමුඛ පුවත 1

ගෑස් මිල පහළට – ආනයනික කිරිපිටි මිල ඉහළට

(UTV | කොළඹ) – කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කිරීමට අනුමැතිය හිමිව ඇත. 

මීට අමතරව , ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාදම්පේ ගින්නක් ලොරි රථයක් විනාශවෙයි

Mohamed Dilsad

LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අදයි

Mohamed Dilsad

Leave a Comment