ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කළ ධීවරයන් රිමාන්ඩ් භාරයට

(UTV| කොළඹ) – ගාල්ල සහ බේරුවල ධීවර වරායෙන් නික්මුණු ධීවර යාත්‍රාවල සිටියදි අත්අඩංගුවට ගත් ධීවරයින් 20 දෙනාගෙන් 17 දෙනෙකු මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙනි.

අදාළ නියෝගය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ විසින් ඊයේ නිකුත් කළ අතර, අනෙක් ධීවරයන් තුන් දෙනා සහ බෝට්ටුවල තිබූ භාණ්ඩ අද (17) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි රැසක අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාට සහාය දීමට තීරණය කරයි

Mohamed Dilsad

අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ අංශයෙන් රැකියා ලක්‍ෂ 02 ක්

Mohamed Dilsad

Leave a Comment