ප්‍රමුඛ පුවත 1

අගමැති අද ජනපති කොමිසම හමුවට කැඳවයි.

(UTV-කොළඹ) – 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද(16) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ .

එම කැඳවීම සිදුකර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහායි.

අග්‍රාමාත්‍යවරයාගෙන් මෙලෙස සාක්ෂි විමසීම අද පෙරවරු 09.30ට සිදු කිරීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Mohamed Dilsad

බීමත් රියදුරන් 209 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment