ප්‍රමුඛ පුවත 1

එජාපෙ සාකච්ඡා අති සාර්ථකයි

(UTV| කොළඹ)  –  එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂවල නායකයින් සමග ඊයේ (14) රාති‍්‍රයේ පැවැති සාකච්ඡාව සාර්ථක බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසයි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී මෙම සාකච්ඡා පැවැත් වුණි.

සාකච්ඡා වෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම සාකච්ඡාව අති සාර්ථක බවයි.

නමුත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට සාකච්ඡාවට සහභාගී වූ පක්ෂ නායකයින් එකඟවූයේ දැයි මාධ්‍යවේදින් කළ විමසිමට අමාත්‍යවරයා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩි මිලට ගත් පිළිකා එන්නත් තොගයක් තහනම් කරයි

Mohamed Dilsad

කෝටි 03 ක් වටිනා වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment