ප්‍රමුඛ පුවත 1

උසස් පොලිස් නිළධාරීන් 64කට ස්ථාන මාරු

 

(UTV-කොළඹ)- නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුලු උසස් පොලිස් නිළධාරීන් 64 දෙනෙකුට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මේ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව‍ට වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි වාහන පරීක්‍ෂාවක්

Mohamed Dilsad

ජලසම්පාදක සේවකයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

නීතී විරෝධී සංක්‍රමණිකයින් 30ක් අත්අඩංගුවට ගැනේ.

Mohamed Dilsad

Leave a Comment