ප්‍රමුඛ පුවත 1

වැල්ලම්පිටියේදි ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ගංජා කිලෝ 30යි ග්‍රෑම් 480ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) පස්වරුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත්  සැකකරු 31 වියේ පසුවන අතර ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන පාසල් වාරය ආරම්භය 29 වැනිදාට කල් යයි

Mohamed Dilsad

පූජිත සහ හේමසිරි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ගැන හොයන්න පාකිස්ථානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහාය

Mohamed Dilsad

Leave a Comment