ප්‍රමුඛ පුවත 1

නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක්

(UTV| කොළඹ) – එළඹෙන සඳුදා (16) නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඔහු කියා සිටියේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මෙම මුද්දරය රුපියල් 45ක වටිනාකමකින් යුත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළට පෙනී සිටි මුස්ලිම් සිසුවියන් පිරිසකගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ජනපති කොමිසමට කැඳවයි

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment