ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගොතටුව – බටලන්දහේන ප්‍රදේශයේදී අයිස්, ගංජා සහ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකුව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්, ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් සහ මත්පෙති 50ක් පොලිස් භාරයට ගත් අතර ඊයේ (09) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට අඳාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්වෙයි

Mohamed Dilsad

Leave a Comment