ප්‍රමුඛ පුවත 1

42 වන මානව හිමිකම් සමුළුව අද ජිනීවාහිදී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සම්බධයෙන් වන වාර්තාව පිළිබඳව සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 වන සැසි වාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වේ.

මෙහිදී පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරයකින් අනතුරුව සකස් කල වාර්තාවක් සාකච්ඡාවට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ මෙම වාර්තාවේ ඇතුලත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවල දැක්වේ.

මෙම සමුළුව ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රනිල්ගේ එජාප නායකත්වය තවත් වසරකට දික් කරයි

Mohamed Dilsad

නිල සංචාරයක් සදහා ජනපති ජපානයට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment