ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය මැතිවරණයට අදාල පැමිණිලි භාර ගැනීම් හෙට සිට

(UTV| කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයට අදාල පැමිණිලි භාර ගැනීමේ කටයුතු හෙට (09) සිට ආරම්භ කරන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පවසයි.

ඔහු සදහන් කළේ ඔක්තෝම්බර් 11 වනදා පැවැත්වෙන මෙම මැතිවරණයට අදාල ලැබෙන සෑම පැමිණිල්ලකටම අදාල විධිමත් පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment