විදෙස්

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මියයයි

(UTV| කොළඹ) – නිදහසින් පසු සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබට් මුගාබේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිංගප්පුරුවේ රෝහලකදී ඔහු මිය ගොස් තිබේ.

මිය යන විට ඔහු 95 වයේ පසු විය.

වසර 1924 දී උපන් රොබර්ට් මුගාබේ සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයකු වෙනවා.ඒඅනුව ඔහු වසර 1980 දී එරට නිදහස ලැබීමෙන් පසු එහි පළමු අගමැති බවට පත් වුණා.

1987 දී ඔහු ව්‍යවස්ථා වෙනසකින් පසු ජනාධිපති බවට පත්වුණා.

රොබර්ට් මුගාබේ වසර 37 ක කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ අතර මෙතරම් කාලයක් රාජ්‍ය පාලනය දැරූ වෙනත් නායකයෙක් ලොව නොමැති තරම්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

Mohamed Dilsad

එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

Mohamed Dilsad

එවරස්ට් මනින්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment