ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ඡන්දයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – ලබන මස බදාදා (11) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

ඔහු පැවසුවේ ඇල්පිටිය සහ පිටිගල පොලිස් ස්ථාන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි

මේ සඳහා මධ්‍යස්ථාන 47 කදී ඡන්දය පැවැත්වීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පරිප්පු සහ සැමන් සඳහා වූ සහනය අවසන්

Mohamed Dilsad

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

Mohamed Dilsad

Leave a Comment