ප්‍රමුඛ පුවත 1

දුමින්ද දිසානායක අද ජනපති කොමිසම හමුවට

(UTV| කොළඹ) – අද (04) පෙරවරු 11.00 ට දුමින්ද දිසානායක මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව වාර්තා වෙයි. 

ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී එම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා මෙම කැදවීම සිදුකර ඇත.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන 11 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශාකා ජාලය 400 දක්වා පුළුල් කිරීමට සතොස සුදානම්

Mohamed Dilsad

සිංහල, දමිළ අලූත් අවුරුද්ද මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් – අග්‍රාමාත්‍යවරයා

Mohamed Dilsad

සෘජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් වලකින්න

Mohamed Dilsad

Leave a Comment