ප්‍රමුඛ පුවත 1

අද සංවර්ධන නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයන් අද එක්දින සංකේත වර්ජනයක නිරතවන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පවසයි.

ඒ එම කාර්යාලයේ සේවයේ නියැලෙන 16,000 කට ආසන්න සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තිය ගැටළුවලට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

Mohamed Dilsad

හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූ අගමැති

Mohamed Dilsad

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැයි කරනු ලබන චෝදනා පදනම් විරහිතයි-මහබැංකුව

Mohamed Dilsad

Leave a Comment