ප්‍රමුඛ පුවත 1

සහරාන් හෂීම්ගේ දියණියව ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් භාරයට පත් කිරීමට නියෝග

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු වන ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සිව් හැවිරිදි දියණිය ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් භාරයට පත් කිරීමට අද (02) අධිකරණය නියෝග කර තිබේ.

සයින්දමරුදු හිදී සහරාන්ගේ සොයුරන් විසින් කල පුපුරුවාගැනීමෙන් පසු සහරාන්ගේ බිරිඳ සහ දැරිය ආරක්ෂක අංශ භාරයට පත්වුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් විමල් වීරවංශට අභියෝගයක්

Mohamed Dilsad

එජාපයේ නායකත්වය සජිත්ට හිමිවිය යුතුයි – තිස්ස අත්නායක [VIDEO]

Mohamed Dilsad

ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment