ක්‍රීඩා

ක්‍රිකට් පුහුණුකරුගේ අර්බුදයට තිදෙනෙක් සමග සාකච්ඡා අරඹයි

(UTV | කොළඹ) – ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳවද ප්‍රකාශයක් නිකුත් කරමින් කි‍්‍රඩා අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා පුහුණුකරුවන් තුන්දෙනෙක් සමග සාකච්ජා ආරම්භ කර ඇති බවයි.

ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවෙකු සහ දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවෙකු ඒ අතර වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

කාන්තා 20යි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Mohamed Dilsad

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

Leave a Comment