ප්‍රමුඛ පුවත 1

කෙහෙළිය සහ ඩලස් මාධ්‍ය ප්‍රකාශකවරුන් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙක් පත් කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ‍,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ය.

ඊයේ(29) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමේදී  මේ සම්බන්ධයෙන් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙද නිලධාරීන් අද සහ හෙට වර්ජනයක

Mohamed Dilsad

ඇමති රාජිත ක්ෂය රෝගය තුරන් කිරිමේ ජගත් සමුළුවට යයි

Mohamed Dilsad

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක්

Mohamed Dilsad

Leave a Comment