ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පරාජයට පත්කිරීම තම අරමුණයි – මහීල් බණ්ඩාර [VIDEO]

(UTV| කොළඹ) – රජය විසින් ගෙන ඒමට කටයුතු කරමින් සිටින පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් ඊයේ දිනයේ විරෝධතා පාගමනක් පවත්වනු ලැබුවා. තමන්ගේ අරමුණ වන්නේ මෙම පනත පරාජයට පත්කිරීම බවත් එම මණ්ඩලයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර සදහන් කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ළිඳක වැටී සිරවී සිටි කිඹුලන් 3 දෙනෙකු බේරා ගැනේ(ඡායාරූප)

Mohamed Dilsad

තවත් සැකකරුවන් 16ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment