ප්‍රමුඛ පුවත 1

ඩොලර් ලක්ෂ 3 කට වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ නේවාසික විසා

(උදයම්,කොළඹ ) – ශ්‍රීලංකාව තුල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට මෙරට තුල නේවාසික විසා ලබාදෙමට සුදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද කොළඹ පවතී මාධ්‍ය හමුවකදී අමාත්‍ය වරයා පැවසුවේ එලෙස ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 ක මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රීලංකාව තුල වසර 2 සිට 5 දක්වා නේවාසික වීස ලබා දෙන බවයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ඍජු විදෙස් ආයෝජකයන්ට ලබාදෙන සහන තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙන එන බවයි.

Related posts

ගෝඨාභයගේ විදෙස් ගමන් බලපත්‍රය පිලිබඳ තොරතුරු ලබා දෙන්නැයි අධිකරණයට නියෝග

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට යලිත් දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment