ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සහ නව සන්ධානය ගැන තීන්දුව කල් යයි.

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව සන්ධානය බිහි කිරීම තවදුරටත් කල් යනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශකර සිටියේය.

මේ සතිය අවසන්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මීට පෙර ඉල්ලීමක් ද සිදුකළේය.

සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයා සහ නව සන්ධානය බිහි කිරීමට මීට පෙර තීරණය කර තිබුණත් මෙතෙක් ඒ සදහා නිසි තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සියළු බස් රථ වලට අද සිට සුභාවිත ගීත එකතුවක්

Mohamed Dilsad

විමල් වීරවංශ අද සී.අයි.ඩී යට.

Mohamed Dilsad

එක්සත් ජනතා සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ සුහද හමුවක්

Mohamed Dilsad

Leave a Comment