ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයේ

(UTV| කොළඹ) –  එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

ඒ අනුව අද පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වර්ජනය ක්‍රියාත්මක වුවද මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, විශේෂික වකුගඩු ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිද හමුදා රෝහල්වල මෙම වර්ජනය  ක්‍රියාත්මක නොකරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

මෙම වර්ජනයට සහය ලබා නොදෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ජනතාව මුලා කරන ව්‍යාජ කරුණු මත පදනම්ව මෙම වැඩවර්ජනය කැඳවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාපනය සරසවියේ ගැටුමකින් සිසුන් 11ක් රෝහලේ

Mohamed Dilsad

නාවික හමුදාව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගමන් කිරිමට උත්සාහ ගත් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

2018 සොයා ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය

Mohamed Dilsad

Leave a Comment