ප්‍රමුඛ පුවත 1

ජාතික සම්මාන 2019 අදයි

(UTV| කොළඹ) – ජාතික සම්මාන 2019 අද(19) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රි ලාංකිකයන්ගේ නාම ලේඛණය ශ්‍රි ලංකා රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිත මෙම උළෙලේදී දේශයේ ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැප වු සම්භාවනිය ශ්‍රි ලාංකිකයින් සම්මානයෙන් පිදුම් ලබනු ලබයි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නෞකා 20ක් පමණ ගිලී ඇති බවට තොරතුරු

Mohamed Dilsad

වැසිකිලි වළකට වැටී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවෙකුත් කතා නොකරයි – සිරිතුංග [VIDEO]

Mohamed Dilsad

Leave a Comment