ප්‍රමුඛ පුවත 1

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ජනපති කොමිසමට කැඳවයි

(UTV| කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා, පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද(19) කැඳවා තිබේ.

ඒ, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමටය.

එහිදී එම ගොඩනැගිල්ල සඳහා නියමිත සැලසුම් අනුමත කර තිබේ ද, නීත්‍යනුකූල පරිදි අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ ද, යන්න මෙහිදී විමර්ශනයට සැලසුම් කර ඇති බව කොමිසම සඳහන් කළේ ය.

අදාළ ප්‍රකාශය අද නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී ලබා ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

හක්ක පටස් බෝම්බයකට වව්නියාවේ වල් අලියෙකු බිලි වෙයි

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment