ප්‍රමුඛ පුවත 1

යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කරයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබෙන බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ ඉල්ලීම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම උසස්වීම් ලබාදී ඇති බවත් මෙම උසස්වීම් ජූලි 30 වනදා සිට ක්‍රියාත්මක වන බවත් එම මාධ්‍ය ඒකකය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු මීතොටමුල්ලේ ජාතවගේ සුවදුක් විමසයි

Mohamed Dilsad

පක්ෂයෙන් ඈත් වි සිටින අයට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment