ප්‍රමුඛ පුවත 1

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරුවන් ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානවල සාමාජිකයින් ලෙස ද කටයුතු කර ඇති බව අනාවරණ වී තිබේ.

ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකු නුවරඑළිය කදවුරේත්, අනෙක් පුද්ගලයා හම්බන්තොට කදවුරේත් පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘ෆොනී’ අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවති

Mohamed Dilsad

පහළ ගිය ඉන්ධන ගාස්තු අද සිට

Mohamed Dilsad

කරන්නාගොඩට සහ දසනායකට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment