ප්‍රමුඛ පුවත 1

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පුද්ගලයින් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බත්තරමුල්ල අවට තදබදයට සහන කාර්යාල වේලාවක්

Mohamed Dilsad

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

ඇමති ජනක බණ්ඩාර නොබලා අත්සන් කල සයින්දමරුදු ගැසට් නිවේදනය

Mohamed Dilsad

Leave a Comment