ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

(UTV| කොළඹ) – රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4.00 දක්වා දීර්ඝ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ  ඒ සබන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු බවයි.

මේ අතර ධීවර කටයුතු සඳහා මුහුදු යාම තවදුරටත් අවදානම් බව ධීවර දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව කල් දැමූ නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

සාමන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment