ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනාගැනීමට ඛේට පරීක්ෂාවක්

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ ඛේට පරීක්ෂණයක් සිදුකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස් රථ රියදුරන් ඉලක්ක කරගෙන මේ මස අවසානයට පෙර එම නව වැඩසටහන ආරම්භ කරන බව එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කියා සිටියේය.

Related posts

සීනි සඳහා විශේෂ රේගු බද්ද කිලෝවකට රු.10කින් වැඩි වෙයි

Mohamed Dilsad

ඔන් ලයින් ක්‍රමයට පොලිස් නිශ්කාෂණ වාර්තාව

Mohamed Dilsad

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් වන සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment