ප්‍රමුඛ පුවත 1

අද කැබිනට් එකේ මොකද වුණේ

(UTV| කොළඹ) – කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරු 7.30 ට ආරම්භ වුණි.

නමුත් කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ එහි සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක් බව වාර්තා විය.

මේ නිසා දුර බැහැර සිට පැමිණෙන අමාත්‍යවරුන් මුහුණ දෙන අපහසුතා සලකා බලා කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු 8.30 ට ආරම්භ කිරීම සන්බන්ධයෙන් නැවත අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා සුදානම් වේ.

මීට පෙර පෙරවරු 9.30ට කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවූ අතර අමාත්‍යවරුන් අළුයම අවදි වීමේ පුරුද්ද ඇති කර ගත යුතු බව පවසමින් ජනධිපතිවරයා රැස්වීම උදෑසන 7.30ට කැඳවීමට තීරනය් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද නාමල්ගේ සහ නාලකගේ හඬපට අධිකරණයට

Mohamed Dilsad

නව තැපැල් ස්ථානාධිපතිවරයා පත් කෙරේ

Mohamed Dilsad

දකුණු කොරියාවේ දී ශ්‍රී ලාංකීක තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment