ප්‍රමුඛ පුවත 1

ජනපති, හිටපු ගුවන් හා නාවික ප්‍රධානීන් අගයයි

(UTV| කොළඹ) – හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබයි.

ත්‍රස්තවාදය රටින් තුරන් කිරිම සඳහා සිදු කළ අද්විතිය මෙ‍හෙවර ඇගයීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම ගෞරවනිය නිලයන් පිරිනමා ඇත.

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය නිලයෙන් ද හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා ‘මාෂල් ඔෆ් ද එයාර් ෆොස්’ යන ගෞරවනීය නාමයෙන්ද  පිදුම් ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා නිසා මියගිය අයගේ ආදාහනය පිලිබඳ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක්, එක් උමං මාර්ගයක වැඩ අවසන්- ඇමති පාටලී

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

Mohamed Dilsad

Leave a Comment