ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි.

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඊයේ (05) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

දෙදරු පියෙක් වූ ඒ මහතා මිය යන විට 61 වන වියේ පසුවිය.

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ ඒ මහතා කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා ඇමති කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස තනතුරු රැසක් දරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන පාසල් වාරය අවසන් කිරීමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

පාසල්වල අවිධිමත් ආකාරයට මුදල් එකතු කිරීම අවලංගුයි.

Mohamed Dilsad

සූරියවැව මහජන පොළ දින 07 කට වාරණයක්.

Mohamed Dilsad

Leave a Comment