ප්‍රමුඛ පුවත 1

කඩුගන්නාවේ සිට මහනුවර දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

(UTV| කොළඹ) – මහනුවර ඇසල පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ සෑම දිනකම පස්වරු 1.00 සිට 7.00 දක්වා කඩුගන්නාවේ සිට මහනුවර දක්වා මාර්ගයේ වම් පස කොටසෙහි රථ වාහන නතර කර තැබීම සම්පූර්ණයෙන් තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

තවද මහනුවර සිට කඩුගන්නාව දක්වා මාර්ගයේ පෙරහර අවසන් වීමෙන් පසුව ද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ඊයේ (05) පොලිස් මූලස්ථානයේ පැවතී මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ බව සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු මන්ත්‍රී රාජිතගේ ඇප අයදුම්පත මහේස්ත්‍රාත් අධිකරණයට

Mohamed Dilsad

මොහොමඩ් මුසම්මිල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විශේෂ විමර්ශන වාර්තාව මේ සතිය තුල.

Mohamed Dilsad

Leave a Comment