ප්‍රමුඛ පුවත 1

සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්

(UTV| කොළඹ) – කොළඹ කොටුව ලෝටස් පාර අසල පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා  පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම විරෝධතා පා ගමන හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම මේ වනවිට වසා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉවත් කරන ලෙස සහ තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මන්ත්‍රී නාමල් ඇතුළු 4කට FCIDයේ පෙනී සිටින ලෙස නියෝග

Mohamed Dilsad

කඩවත සිට කිරිදිවිට දක්වා පැය 24ක ජල කප්පාදුවක්..

Mohamed Dilsad

විල්පත්තුවේ විශාල වන විනාශයක් සිදු වන කතාවේ සත්‍යතාවයක් නෑ.පරිසර සංගම් කියයි

Mohamed Dilsad

Leave a Comment