ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද සංකේත වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද (30) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් සඳහන් කලේ මීට අදාළව බළධාරීන් සමග පැවති සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුවත්, ඊට අදාල විසඳුම් කිසිවක් නොලැබුණු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රිමාන්ඩ්

Mohamed Dilsad

නත්තල් සමරන කතොලිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ආශීර්වාද [VIDEO]

Mohamed Dilsad

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment