ප්‍රමුඛ පුවත 1

කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

(UTV| කොළඹ) – මෙරට පවතින කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් එංගලන්තයේ අදාල ආයතනවලින් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

තවදුරටත් මෙම කසල තොගය බාරදීම සම්බන්ධයෙන් අදාල ආයතන සමඟ සාකච්ජා පවත්වන බව එහි උපද්‍රකාරී අපද්‍රව්‍ය සහ රසායනික කලමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර කියා සිටියේ.

දැනට කසල තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙලද කලාපයේ තිබෙන බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය

Mohamed Dilsad

Z- Score ක්‍රමය අහෝසි කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

facebook සැබෑවටම පාලනය කල යුතුයි – ඇමති අමරවීර කියයි

Mohamed Dilsad

Leave a Comment