ප්‍රමුඛ පුවත 1

මාලදිවයින වෙත යාත්‍රා කළ මෙරට ධීවරයන් අයහපත් කාළගුණය නිසා යලි ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – අයහපත් කාළගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරතව සිටි මාලදිවයින වෙත යාත්‍රා කළ ශ්‍රී ලාංකික ධීවරයන් සහිත බහුදින යාත්‍රා 7 ක් යළි මෙරටට පැමිණෙමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම යාත්‍රා අයහපත් කාළගුණ තත්වයට මැදිවී මාලදිවයින වෙත යාත්‍රා කර තිබුණේ පසුගිය සතියේදීය.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිණිගේ මහතා පැවසුවේ මේ වන විට අදාල යාත්‍රා සහ එහි ධීවරයන් නිරුපද්‍රිතව යළි ගොඩබිම කරා පැමිණෙමින් සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය අටක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට ඉදිරිපත් කෙරේ

Mohamed Dilsad

ජනපති අද විශේෂ හමුවක

Mohamed Dilsad

Leave a Comment