ප්‍රමුඛ පුවත 1

රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 11 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ ප්‍රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්

එම මණ්ඩලය නිවේදනය කළේ  රාගම – කඳාන, ජාඇල, සීදුව, කටුනායක සහ ඒකල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි වී ඇති බවයි

මීට අමතරව කොටුගොඩ, පමුණුගම, උස්වැටකෙයියාව, වැලිසර, මටගොඩ, මහබාගේ, කෙරවලපිටිය සහ මාබෝල යන ප්‍රදේශවල ජල සැපයුම ද මෙලෙස බිඳ වැටී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දානන්දට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

විපක්ෂ නායකයා ඇතුළු පක්ෂ නායකයින් යළි රැස්වේ

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට එරෙහි නඩුව හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment