ප්‍රමුඛ පුවත 1

නාවලපිටියේදී සහරාන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තවාදියෙකු වූ සහරාන්ගේ තවත් සමීපතමයෙකු නාවලපිටියේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට කඳවුරකදී අවි පුහුණුව ලැබූ අයෙක් වන අතර ඔහු 25 හැවිරිදි අයෙකු බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක හතකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment